අපරාධ කල්ලි මඩින්න 100ක යතුරුපැදි බළකායක්

අපරාධ කල්ලි මඩින්න 100ක යතුරුපැදි බළකායක්

බස්නාහිර පළාතට සහ ගාල්ල දිස්ත්‍රික්කයට පොලිස් නිලධාරීන් සිය දෙනෙකුගෙන් සමන්විත යතුරුපැදි කණ්ඩායම් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය මෙහි අරමුණයි

COMMENTS