ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමට ONLINE SYSTEM

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමට ONLINE SYSTEM

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ වැඩසටහනක් කොළඹ මහා නගර සභාව මඟින් ආරම්භ කොට තිබෙනවා.

නගර සභා සේවා කාර්යක්ෂමව ලබාදීමේ අරමුණෙන් නව වැඩපිලිවෙල ක්‍රියාත්මක කෙරුණා.

ඒ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රදානත්වයෙනුයි.

කොළඹ මහ නගර සභාවේ වෙබ් අඩවිය මගින් මේ පිළිබද වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.