අස්වැසුම නොලැබුණු සියලුදෙනාට අලුත් අවුරුද්දට පෙර ගෙවීම්

අස්වැසුම නොලැබුණු සියලුදෙනාට අලුත් අවුරුද්දට පෙර ගෙවීම්

කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියළු දෙනාට සිංහල හින්දු අළුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමඟ එම ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ දෙහිඕවිට ප්‍රදේශයේදී ඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

COMMENTS