Homeප්රධාන පුවත්බස් ගාස්තුවේ වෙනසක් නෑApril 2, 2024 7:43 am 0 ඉන්ධන මිලෙහි වෙනස් වීමක් සිදු වුවද බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව බස් සංගම් පවසයි. සුපර් ඩීසල්වල මිල පමණක් අඩු වීම හේතුවෙන් බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.