ගතවූ මාස තුනේ මෙරටට සංචාරකයින් ලක්ෂ 6ක් ඇවිත්

ගතවූ මාස තුනේ මෙරටට සංචාරකයින් ලක්ෂ 6ක් ඇවිත්

මාර්තු මාසයේ 31 වනදා වන විට මෙම වසර සඳහා සංචාරකයින් 635,784 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනුව 2024 මුල් මාස 3දී සෑම මසකම සංචාරකයින් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මාර්තු මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 209,181 ක් වනවා

COMMENTS