තායිලන්තයේදී හංසනීගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක්

තායිලන්තයේදී හංසනීගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක්

කිලෝග්‍රෑම් 49 බර පන්තිය නියෝජනය කරමින් තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත්ව තිබෙනවා.

ඒ ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 76ක බරක් ඔසවමින්.

ලෝක ශූරතා බර ඉසිලීමේ ශූරතා තරගාවලියේ මේ දිනවල තායිලන්තයේ දී පැවැත්වෙන අතර මෙය ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ.

COMMENTS