සුරාබදු බලපත්‍ර ලබාදීම නතර කර නැහැ

සුරාබදු බලපත්‍ර ලබාදීම නතර කර නැහැ

සුරාබදු බලපත්‍ර ලබාදීම නතර කර නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, අදාළ බලපත්‍ර ලබාදීමේ කටයුතු නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට උපදෙස් ලබා දී ඇති බවයි.

සුරාබදු බලපත්‍ර ලබාදීම නතර කර ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළේ.

COMMENTS