ඊසි කෑෂ් සහ එම් කෑෂ්වලින් සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට මෙහෙයුමක්

ඊසි කෑෂ් සහ එම් කෑෂ්වලින් සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට මෙහෙයුමක්

ඊසි කෑෂ් සහ එම් කෑෂ් මගින් සිදුකරන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට පොලීසිය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් යොදා ගන්නා ප්‍රධාන ක්‍රමවේදයක් වන්නේ ඊසි කෑෂ් සහ එම් කෑෂ් භාවිතයයි.

එම ජාවාරම මැඩපැවැත්වීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

ඒ යුක්තිය මෙහෙයුමට සමගාමීවයි. මේ වනවිටත් එවැනි ජාවාරම්කරුවන් 198 දෙනෙකු පිළිබද තොරතුරු ලැබී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය සදහන් කළේ.

COMMENTS