ඉන්ධන පරිභෝජනය 50% කින් අඩුවෙලා

මෙරට ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පමණ අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
රට තුළ පවතින ආර්ථික තත්ත්වය ඉන්ධන පරිභෝජනය අඩු වීමට හේතුවක් වී ඇති බවයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පේනවා දෙන්නේ.
මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෛනික පෙට්‍රල් පරිභෝජනය බැරල් 28000 ක් පමණ වනවා.

