උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ කිහිපයක මිල පහළට

උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ කිහිපයක මිල පහළට

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල සිව්වෙනිවරටත් පහළ දමා තිබෙනවා.

ඒ අනුව උත්සව සමයේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

වියලි මිරිස්, බී ලූනු, සුදු ලූනු, අල, පරිප්පු, ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙසේ අඩුවී තිබෙනවා.

අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ජනතාවට මෙම සහනය ලබා ගත හැකියි.

එම අඩු වූ භාණ්ඩ සහ මිල ගණන් පහතින්.

COMMENTS