විදුලිබල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය

විදුලිබල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය

යෝජිත විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට ඊයේ (08) කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව නව පනත් කෙටුම්පත ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

ඒ අනුව පනත් කෙටුම්පත අප්‍රේල් අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මේ සතියේ ගැසට් කරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කළේ.

COMMENTS