අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා ප්‍රකාශිත මිලක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයක් හඳුන්වා දෙනු ලැබුවා.
ඒ අනුව මෙම සතියට අදාළ මිල පරාසයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
තිරිඟු පිටි, පරිප්පු, අර්තාපල්, බී ලූණු, රතු ලූණු ,වියළි හාල්මැස්සන්, වියළි මිරිස් සඳහා මෙම මිල පරාසය පනවා ඇති අතර එම මිල ප්‍රමාණයන් පහතින්.


