ඉංග්‍රීසි ගුරුවරුන් වෙනුවෙන් ලැබුණු අනුමැතිය

සැමට ඉංග්‍රීසි වැඩසටහන යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කරන ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.
ඉංග්‍රිසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විෂයන් ඉගැන්වීම සදහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 4441ක්.
එහෙත් එම ගුරු අවශ්‍යතාව 6500ක් වනවා.
ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගැන්විම් සිදුකරන පාසල් සංඛ්‍යාව ද 765 සිට 1000 දක්වා වැඩි කරමින් එම ගුරු අවශ්‍යතාව සම්පුර්ණ කිරීම සදහායි නව ගුරුවරුන් බදවා ගැනීම සිදුකෙරෙන්නේ.

