අද සහ හෙට බාර් වැසෙයි

අද සහ හෙට බාර් වැසෙයි

දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් අද 12 සහ හෙට 13 යන දෙදින තුළ වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, පසුගියදා සිදු වූ සංශෝධනය අනුව සියලුම සුරැසැල් උදෑසන 8.00 සිට 10.00 දක්වා විවෘතව පවතිනවා.