ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

ලංකාවාසී සැමට සහ එතෙර සිටන ශ්රී ලාංකිකයින්ට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි “My newslanka” අපි ප්රාර්ථනා කර සිටිමු.
මෙවර අලුත් අවුරුදු නැකත් චාරිත්රවලට අනුව අපරභාග 09.05ට අලුත් අවුරුද්ද උදාවිණි.
ආහාර පිසීමේ නැකත අපරභාග 11.06ට යෙදී ඇති අතර නීල වර්ණ වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප්බැද ගිනි මොලවා තල උක් හකුරු මිශ්ර කිරි බතක් ද තල මිශ්ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගන්නා ලෙසයි නැකැත් සීට්ටුවේ සදහන් වේ.



