බාර් හෙට වැසෙයි

හෙට (23) බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදී තිබීම හේතුවෙන්, එදිනට සියලු මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
තවද, මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්රකාශයට පත් කර ඇති බැවින්, වෙසක් පොහොය නිමිත්තෙන්ද , මැයි මස 22, 23 සහ 24 යන තෙදිනද මත්පැන්හල් වසා තැබීමට නියමිතයි.

