ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අද (22) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද උදෑසන ඇති වූ සිහි මුර්ජා තත්ත්වයක් හේතුවෙන් ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවරගෙන ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

අභාවප්‍රාප්ත වනවිට ඔහු 63 වැනි වියෙහි පසුවුණා.