කොළඹ රත් කළ වෛද්‍ය සිසු විරෝධයට පොලිසියෙන් ජල ප්‍රහාරයක්

කොළඹ රත් කළ වෛද්‍ය සිසු විරෝධයට පොලිසියෙන් ජල ප්‍රහාරයක්

වෛද්‍ය පීඨ සිසුන් පිරිසක් සංවිධානය කළ විරෝධතාවක් විසුරුවා හැරීමට අද (03) පස්වරුවේ පොලිසිය ජල ප්‍රහාරක් එල්ල කළා.

ඒ, කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදීයි.

නිදහස් අධ්‍යාපනයට වැට බඳින ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉවත් කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

COMMENTS