ඇමරිකාවට යන ශ්‍රී ලංකා කණ්ඩායම ජූලි චංග් හමුවෙයි (Photos)

ඇමරිකාවට යන ශ්‍රී ලංකා කණ්ඩායම ජූලි චංග් හමුවෙයි (Photos)

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තනාපතිනී ජූලි චංග් ශ්‍රී ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන මූලික සංචිතයේ ක්‍රීඩකයින් හමු වුණා.

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දී මෙම හමුව සිදුව තිබුණා.

ඇය සිය නිළ x ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දක්ෂතා එක්සත් ජනපදය පුරා සිටින ක්‍රිකට් ලෝලීන් විශ්මයට පත් කරනු නිසැක බවයි.