කාලිංග කුමාර ලක්මව රනින් බබළවයි

කාලිංග කුමාර ලක්මව රනින් බබළවයි

11 වන කිනාමි මිචිටාකා අනුස්මරණ තරගාවලියේදී මීටර 400 පිරිමි ඉසව්වේ පළමු වන ස්ථානය දිනාගැනීමට කාලිංග කුමාරගේ සමත්වී තිබෙනවා.

එහිදී ඔහු වාර්තා කර ඇති කාලය තත්පර 45. 92ක්.

එමෙන්ම ජපානයේ ඔසාකා නුවර පැැවත්වෙන මෙම තරගාවලියේ මීටර 400 කාන්තා ධාවන ඉසව්වට තරුෂි කරුණාරත්න ද අද (12) තරග වැදීමට නියමිතයි.