මෛත්‍රී ඉල්ලා අස්වෙයි

මෛත්‍රී ඉල්ලා අස්වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා.

අද කෝට්ටේ ප්‍රදේශයේ හෝටලයක පැවැති පක්ෂයේ විධායක සභාවේ දී ඒ බව දැනුම් දී ඇති අතර, ඔහුගෙන් පුරප්පාඩු වූ පක්ෂයේ සභාපති ධූරය සඳහා අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පත් කිරීමට එම විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

COMMENTS