දියර කිරි ආනයනයට වසරකට රුපියල් බිලියන70ක මුදලක්

දියර කිරි ආනයනයට වසරකට රුපියල් බිලියන70ක මුදලක්

මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා දියර කිරි ආනයනය වෙනුවෙන් වසරකට රුපියල් බිලියන70ක මුදලක් වැය කිරීමට සිදුව ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලී කොතලාවල පවසනවා.

එමෙන්ම මෙරට ජනතාවගේ දියර කිරි අවශ්‍යතාවයෙන් දේශීයව නිෂ්පාදනය වන්නේ සියයට 40 ක ප්‍රමාණයක් පමණක් බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.