Homeඋණුසුම් පුවත්චමරි යළිත් ICC මාසයේ ක්රීඩිකාව වෙයිJune 14, 2024 10:23 am 0 2024 මැයි මාසයේ දක්ෂතම ක්රීඩිකාව ලෙස ICCය චමරි අතපත්තුව නම් කර තිබේ. ඒ අනුව චමරි අතපත්තු ICCය විසින් නම් කරන මාසයේ කාන්තා ක්රීඩිකාව සම්මානය දෙවන වරටත් දිනා ගැනීමට සමත්වී තිබේ.