අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බස්සයි

මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් සිදු කර තිබෙනවා.
දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ඊයේ (14) දිනයේ සිට නව මිල ගණන් යටතේ මිලදී ගැනීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
මිල අඩු කර ඇති භාණ්ඩ ලැයිස්තුව පහතින්,


