Lockie Ferguson T20 වාර්තා අලුත් කරයි

Lockie Ferguson T20 වාර්තා අලුත් කරයි

ICC – T20 ලෝක කුසලානයේ නවසීලන්තය සහ පැපුවා නිව් ගිනියා අතර තරගයේ දී නවසීලන්ත පන්දු යවන Lockie Ferguson විසින් සිය පන්දුවාර 04 අවසානයේ කිසිදු ලකුණක් ලබා නොදී කඩුලු 03ක් ලබා ගනිමින් T20 වාර්තා අලුත්කර තිබෙනවා.

මෙම තරඟයේ කාසිය වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.