ජුලි පළමු වනදා සිට විදුලි බිල අඩුවෙයි

ජුලි පළමු වනදා සිට විදුලි බිල අඩුවෙයි

ජූලි පළමුවනදා සිට ගෘහස්ථ විදුලි බිල සියයට 50කින් පමණ අඩු වීමට නියමිත බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

කෙසේ වෙතත් එම අඩුවීම කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා සිදු නොවන බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

COMMENTS