ජෙලිෆිෂ් නිසා මුහුදේ දිය නාමින් සිටි පිරිසක් රෝහල්ගත කෙරේ

ජෙලිෆිෂ් නිසා මුහුදේ දිය නාමින් සිටි පිරිසක් රෝහල්ගත කෙරේ

පානදුර මුහුදේ දියනාමින් සිටි 10 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

ඒ ජෙලිෆිෂ් මත්ස්‍ය විශේෂය ශරීරයේ ගෑවීමෙන් සමෙහි ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන්

මෙම මත්ස්‍ය විශේෂය ශරීරයේ ගැවුණු ස්ථානයන්හි රතුපැහැ ගැන්වීම, කැසීම් සහ වේදනාවක් දැනීම වැනි රෝග ලක්ෂණ මතුව තිබෙනවා..

පොලීසිය පැවසුවේ මෙම පිරිස ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට යොමු කළ බවයි.

COMMENTS