Homeඋණුසුම් පුවත්ජනපති හෙට ජාතිය අමතයිJune 25, 2024 8:06 am 0 ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් හෙට 26 රාත්රී 8ට ජාතිය අමතමින් විශේෂ ප්රකාශය සිදුකිරීමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.