Homeඋණුසුම් පුවත්දෙහිඕවිට බිහිසුණු අනතුරක්June 26, 2024 6:41 pm 0 කිතුල්ගල – අවිස්සාවෙල්ල මාර්ගයේ දෙහිඕවිට, පිටදෙනිය ප්රදේශයේදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. ඒ මෝටර් රථයක් හා ලංගම බස් රථයක් ගැටීමෙන්. මෙම අනතුරින් මෝටර් රථ රියදුරා තුවාල ලබා රෝහල් ගත කළ බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.