Homeඋණුසුම් පුවත්මහේල ඉල්ලා අස්වෙයිJune 26, 2024 7:29 pm 0 ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ‘උපදේශක පුහුණුකරු’ ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන වහාම ක්රියාත්මක වන පරිදි සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇතැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසනවා.