දෙහිඕවිට බිහිසුණු අනතුරක්

දෙහිඕවිට බිහිසුණු අනතුරක්

කිතුල්ගල – අවිස්සාවෙල්ල මාර්ගයේ දෙහිඕවිට, පිටදෙනිය ප්‍රදේශයේදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

ඒ මෝටර් රථයක් හා ලංගම බස් රථයක් ගැටීමෙන්.

මෙම අනතුරින් මෝටර් රථ රියදුරා තුවාල ලබා රෝහල් ගත කළ බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

COMMENTS