මහේල ඉල්ලා අස්වෙයි

මහේල ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘උපදේශක පුහුණුකරු’ ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

COMMENTS