වනිඳු යළි අංක එකට

ICC 20-20 ශ්‍රේණිගත කිරීම්වල තුන් ඉරියව් ක්‍රීඩකයින්ගෙන් පළමු තැන ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබෙනවා.
එහි දෙවන ස්ථානය හිමි කර ගෙන ඇත්තේ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක මොහොමඩ් නබී.
එමෙන්ම ඉන්දියාවේ හර්දික් පාණ්ඩ්‍යා තෙවන ස්ථානයේ පසුවෙනවා.


