සියලු ශ්‍රී ලාංකිකයන් බලා සිටින්නේ ජනපති රනිල්ට යළි රට භාර දීමට

සියලු ශ්‍රී ලාංකිකයන් බලා සිටින්නේ ජනපති රනිල්ට යළි රට භාර දීමට

සියලු ශ්‍රී ලාංකිකයන් බලා සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යළි රට භාර දීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසනවා.

බුලත්සිංහල හොරණ හා බණ්ඩාරගම යන ප්‍රදේශවල එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් වෙනුවෙන් පැවති හමුවකදී ඒ මහතා මෙම අදහස් පළකළේ.

හමුව හොරණ දී පැවැත්වුණා.

උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට ද වජිර අබේවර්ධන මහතා පිළිතුරු ලබාදුන්නා.

වත්මන් විපක්ෂය රනිල් වික්‍රමසිංහ මහතා හදාවඩාගත් කුඩා කණ්ඩායමක් බවද ඒ මහතා කියා සිටියා.

COMMENTS