රනිල්ගේ ප්‍රතිපත්තියට අපේ පක්ෂය එකඟ නෑ – නාමල්

රනිල්ගේ ප්‍රතිපත්තියට අපේ පක්ෂය එකඟ නෑ – නාමල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බොහෝ ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් තම පක්ෂය එකඟ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

අගලවත්ත නගරයේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආයෝජන මුවාවෙන් දේශීය සම්පත් විකිණීමට ඉඩ නොතබන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගලවත්ත ආසන සම්මේලනය අද (29) පැවැත්වුණේ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්.

COMMENTS