අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වුණේ මෙහෙමයි

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු අඩු කෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව 5.07%කින් බස් ගාස්තු අඩු කෙරෙන බවයි සඳහන් වන්නේ.
එමෙන්ම, අවම බස් ගාස්තුව රුපියල් 2කින් අඩුවන අතර, නව ගාස්තුව රුපියල් 28ක්.

