Homeඋණුසුම් පුවත්එක්සත් ජාතික පක්ෂයට එක්වූ මහින්ද කහඳගමJuly 3, 2024 11:20 am 0 ශ්රි ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්රී මහින්ද කහඳගම ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.