එක්සත් ජාතික පක්ෂයට එක්වූ මහින්ද කහඳගම

එක්සත් ජාතික පක්ෂයට එක්වූ මහින්ද කහඳගම

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.