ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරනතුරු දැනට නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව විසින් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

COMMENTS