දුරකථනයට එන නොදන්නා Links click කරන්න එපා – මහ බැංකුවෙන් දැනුම් දීමක්

දුරකථනයට එන නොදන්නා Links click කරන්න එපා – මහ බැංකුවෙන් දැනුම් දීමක්

ජංගම දුරකථන පරිශීලනය කිරීමේදී තමන් නොදන්නා Links click කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම පොදු ස්ථානවල ඇති Wi-Fi හා VPN භාවිතා කරන අවස්ථාවලදී අන්තර්ජාල මූල්‍ය ගනුදෙනු සිදු කිරීමෙන් වළකින ලෙසත් මහ බැංකුව වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙනවා.