නියත වශයෙන්ම රනිල් පරදිනවාමයි – අනුර

නියත වශයෙන්ම රනිල් පරදිනවාමයි – අනුර

ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීමට කුමන උපායන් යෙදුවද ඒ සියල්ල අසාර්ථක වන බවත් නියත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය පරාජයට පත්වන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (05) නිකවැරටිය ප්‍රදේශයේ පැවැති ගොවි සමුළුවක් අමතමින්.

ජාතික ජනබලවේගවේ නිකවැරටිය ගොවි සමුළුව ඊයේ (05) නිකවැරටිය නගරයේදී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

COMMENTS