පැරිස් ඔලිම්පික් උළෙලට යන අරුණ දර්ශන

පැරිස් ඔලිම්පික් උළෙලට යන අරුණ දර්ශන

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක අරුණ දර්ශන මෙවර පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබේ.

එහිදී ඔහු පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරනු ඇත.

COMMENTS