Homeක්රීඩාපැරිස් ඔලිම්පික් උළෙලට යන අරුණ දර්ශනJuly 6, 2024 11:15 am 0 ශ්රී ලංකා මලල ක්රීඩක අරුණ දර්ශන මෙවර පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබේ. එහිදී ඔහු පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරනු ඇත.