Homeඋණුසුම් පුවත්සනත්ට ලැබුණු අලුත් වගකීමJuly 7, 2024 1:46 pm 0 ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය තාවකාලිකව පත් කර තිබේ. ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්රිස් සිල්වර්වුඩ් ගේ කොන්ත්රාත් කාලය පසුගිය 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු නිමවිය.