පොහොට්ටුව රනිල් ජනපති අපේක්ෂකයා කළොත් අපි දිනනවා – එස්. බී

පොහොට්ටුව රනිල් ජනපති අපේක්ෂකයා කළොත් අපි දිනනවා – එස්. බී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළහොත් ජයග්‍රහණය කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.

එසේ නොමැති වුවහොත් පරාජයට පත් වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ අවස්ථාවේ අප අඩියක් පසුපසට ගෙන රට ඉදිරියට ගෙන යාම සඳහා තීන්දුවක් ගතයුයුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

COMMENTS