වෘත්තීය සමිති 200ක් අද සහ හෙට ලෙඩ වෙයි

රාජ්ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික ප්රමාණයක් අසනීප නිවාඩු දමා අද (08) සහ හෙට (09) සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබේ.
ඒ අතර ග්රාමසේවක සහ මිණුම්කරුවන්ගේ වෘත්තීය සමිති ද වෙයි.
මේ අතර විදුහල්පතිවරු සහ ගුරුවරු ජූලි 09 වනදා අසනීප නිවාඩු දමා සේවයට නොපැමිණීමට තීරණය කර ඇත.
අදාළ නිවේදනය,


