වෘත්තීය සමිති 200ක් අද සහ හෙට ලෙඩ වෙයි

වෘත්තීය සමිති 200ක් අද සහ හෙට ලෙඩ වෙයි

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික ප්‍රමාණයක් අසනීප නිවාඩු දමා අද (08) සහ හෙට (09) සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබේ.

ඒ අතර ග්‍රාමසේවක සහ මිණුම්කරුවන්ගේ වෘත්තීය සමිති ද වෙයි.

මේ අතර විදුහල්පතිවරු සහ ගුරුවරු ජූලි 09 වනදා අසනීප නිවාඩු දමා සේවයට නොපැමිණීමට තීරණය කර ඇත.

අදාළ නිවේදනය,