සුපිරු නළු Vijay Devarakonda ශ්රී ලංකාවට

දකුණු ඉන්දීය සුපිරු නළු Vijay Devarakonda ශ්රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඒ ඔහුගේ මීළඟ චිත්රපටය (VD 12) රූගත කිරීම සඳහායි.
ලංකාවට පැමිණි ඔහු මහත් හරසරින් පිළිගෙන ඇති අතර ඔහු මේ වනවිට නුවර ප්රදේශයේ හෝටලයක නැවතී සිටින බවයි වාර්තා වෙන්නේ.

