රටම කැළඹු අතුරුගිරියේ වෙඩි තැබීමට 06 දෙනෙකු අත්අඩංගුවට

අතුරුගිරියේ ව්යාපාරික ස්ථානයක් තුල ඊයේ (08) උදෑසන සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාලව සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පිරිසට අදාල ව්යාපාරික ස්ථානයේ හිමිකරුද වන බවයි පොලිසිය සඳහන් කළේ.

