විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් පහළට

විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් පහළට

විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ජූලි 18 වැනිදා සිට මෙය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන්කර සිටියේ.

COMMENTS